SL vs BAN 2nd Test : ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 531ක් රැස් කරයි
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසාන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. ඒ අනුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 531 ක් රැස් කිරීමට සමත් වුණා.…