වසර 8කට පසු ආනන්දය එක්දින සටනේ ජය පැන් බොයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට වැඩිම ක්රීඩකයින් පිරිසක් දායාද කළ මෙරට ප්‍රමුඛ පෙළේ බෞද්ධ පාසල් දෙකක් වන ආනන්ද – නාලන්දා විදුහල් අතර 47 වැනි ‘සුලෝහිත සංග්රාමය’ එක්දින ක්‍රිකට් තරගයේ ජය වසර 8කට පසු ආනන්ද විදුහල දිනා ගත්තේය. ඊයේ එස්එස්සී පිටියේදී නිමාවූ…