පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ජාජබ පොරොන්දුව දේශපාලන ගේමක්
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදු කළ සැබෑ මහ මොළකරුවන් රටට හෙළිදරව් කරන බව කියා ජනතාවට බොරු පොරොන්දු දී දේශපාලන උවමනාවන් ඉටු කරන්නට ජාතික ජන බලවේගය කටයුතු කරන්නේ නම් එය හෙළා දකින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද…