ලබන සතියේ පාර්ලිමේන්තුව දින 3ක් රැස්වීමට තීරණය කෙරේ
ලබන සතියේ පාර්ලිමේන්තුව දින 3ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා. ඒ අනුව එළඹෙන 20, 21 සහ 22 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. පෙබරවාරි 22 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා අභාවප්‍රාප්ත…