තීරණය වෙනස් කරමින් කෘෂිකර්ම ඇමති ඉරානයට යයි
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ඉරානයේ නිල චරිකාවක් සඳහා (26) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය. ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ මහතා සහභාගි වන අතර ඉරාන කෘෂිකර්ම අමාත්‍ය Mohammad Ali Nikbakht හමුවී සාකච්ඡා කිරීමට…




