චමරි එක්දින පිතිකාරිනියන් අතර අංක එකට පැමිණෙයි
නවතම ICC ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු එහි එක්දින පිතිකාරිණියන් අතර පළමු ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයක්. දකුණු අප්‍රිකාව සමග පැවැති තෙවැනි එක්දින තරගයේ දී වාර්තාගත හඹායාමක් සදහා ශ්‍රී ලංකාවට…