අද කාලගුණ නිවේදනය

සබරගමුව පළාතේ ද, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලද විටින් විට වැසි ඇති වන අතර බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු,…