ඉන්දියන් සාගරයේ නිදහසත්, කලාපීය රටවල ස්වෛරීභාවයත් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ කැපවීම හිටපු අගමැති ස්කොට් මොරිසන් මහතා අවධාරණය කරයි

ඉන්දියන් සාගරය හරහා නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීම සඳහාත්, කලාපීය රටවල ස්වෛරීභාවය රැකගැනීම සඳහාත් සහාය වීමට ඔස්ට්‍රේලියාව කැපවී සිටින බව ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ස්කොට් මොරිසන් මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ “Geopolitical Cartographer” විසින් පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා…