ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගිලන් රථයක් සහ Compressor Nebulizer යන්ත්‍ර පරිත්‍යාගයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගිලන් රථයක් සහ Compressor Nebulizer යන්ත්‍ර පරිත්‍යාග කිරීමේ උත්සවයක් ඊයේ (01) එම විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පත්මලාල් මානගේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති සහ…













