කරාඬුගල පොලිසියේ PC තම සගයකු ඇතුළු 3ක් ඝාතනය කර දිවි නහගෙන

බිබිල, කරාඩුගල පොලිස් ස්ථානයේ රාත්‍රී උපසේවක ලෙස සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු ඊයේ (04) අලුයම ටී 56 වර්ගයේ අවිය රැගෙන පොලිස් ස්ථානයේ සිට කිලෝමීටර් 32ක් දුර අම්පාර, ඉගිනියාගල පිහිටි නිෙවසකට ගොස් එහි සිටි එම පොලිස් ස්ථානයේම සේවයේ නිරත කොස්තාපල්වරයකු වෙඩි…













