කලර් ලයිට් යාචකයන්ට රථයේ සිට සල්ලි දුන්නොත් දඩ
කොළඹ නගරය ඇතුළුව රටේ ප්‍රධාන මංසන්ධිවල රථවාහන ධාවනයට බාධාවන ලෙස ආලෝක සංඥා ආසන්නයේ රැඳී සිටිමින් සිඟමනේ යෙදෙන යාචකයන්ට මුදල් ලබා දෙන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබේ. රියැදුරන් විසින් හෝ වාහනයේ ගමන් ගන්නන් විසින් යාචකයන්ට මුදල් ලබා…