සජිත්ගේ ප්‍රථම රැලිය 16දා කුරුණෑගලදී

එළැඹෙන ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ප්‍රධාන ජන රැලි… සියයකින් (100) සමන්විත ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩසටහන් මාලාවක් සකස් කර ඇති බවත් එහි ප්‍රථම ජන රැලිය එලැඹෙන (16)…