Category Local News

මැතිවරණ පැමිණිලි 137 දක්වා ඉහළට

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා ඒ අනුව ජූලි 31 වැනිදා සිට ඊයේ (07) දක්වා මැතිවරණ පැමිණිලි 137ක් වාර්තා වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ඊට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණි 134ක් ලැබී ඇති…

IMF ගිවි­සුම වෙනස් කර­න­වා­මයි – මන්ත්‍රී හර්ෂ කියයි

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කොන්දේසි වෙනස් කර ජන ජීවි­තය පව­ත්වා­ගෙන යෑම සඳහා සහ­න­ශීලී ආර්ථික වැඩ­පි­ළි­වෙ­ළක් සකසා දෙන බව සමගි ජන බල­වේ­ගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (07) පැව­සීය.  විදේ­ශීය ණය බර­කින් යුක්ත වන මේ රට එම…

සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

මෙරට රූපවාහිනී ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 80 හැවිරිදි වියේ පසු වුණා. 1962 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ සහය නිවේදිකාවක ලෙස ඇය විසින් ඉදිරිපත් කළ “පිබිදෙන ගායක පරපුර”,…

කොරි­යානු ජන­රජ ආර­ක්ෂක උප­දේ­ශක සහ නාවික හමු­දා­පති අතර නිල හමු­වක්

ඉන්දි­යාවේ නව­දිල්ලි නුවර කොරි­යානු ජන­රජ තානා­පති කාර්යා­ලයේ නව ආර­ක්ෂක උප­දේ­ශක Lieutenant Colonel Han Jonghun පෙරේදා (06) නාවික හමුදා මූල­ස්ථා­න­යේදී නිල හමු­වක් සඳහා නාවික හමු­දා­පති, වයිස් අද්මි­රාල් ප්‍රියන්ත පෙරේරා හමු විය. Lieutenant Colonel Han Jonghun ඉන්දි­යාවේ නව­දි­ල්ලියේ පිහිටි කොරි­යානු ජන­රජ තානා­පති…

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මීට අමතරව,…

කොළඹ ආනන්ද විද්‍යා­ල­යීය ශිෂ්‍ය සංග­ම­යෙන් ලේ දන්දීමේ වැඩ­ස­ට­හ­නක්

කොළඹ ආනන්ද විද්‍යා­ල­යීය ශිෂ්‍ය නායක සංග­මය විසින් ප්‍රථම වරට සංවි­ධාන කරන ලද red hope ලේ දන්දීමේ වැඩ­ස­ට­හන එම විද්‍යා­ල­යේදී ඊයේ (07) පැවැ­ත්විණි. මේ වැඩ­ස­ට­හන බාහිර සමා­ජ­යට පම­ණක් සීමා නොකොට පාසල් සිසුන් අතර ද ව්‍යාප්ත කිරීම අර­මුණු කර­ග­නි­මින් මෙය සංවි­ධාන කර…

සිමෙන්ති ලොරිය තවත් ලොරි දෙකක ගැටී කණ්ඩියේ වද්දවා ලොරිය නවත්වා ගැනී­මට යද්දී ඉදි­රි­යෙන් මගී බස­යක් ආවා / මගී බසයේ ගැටුණි නම් ජීවිත හානි රැසක් – සිද්ධිය ඇසින් දුටු­වෙක් කියයි

හම්බ­න්තොට සිට කෑග­ල්ලට සිමෙන්ති ටොන් තිහක් රැගෙන යමින් තිබූ ලොරි රථ­යක් තිරිංග ක්‍රියා විර­හි­ත­වී­මෙන් රත්න­පුර පතු­ල්පාන ප්‍රදේ­ශ­යේදී ලොරි දෙකක ගැටී මාර්ගය අයිනේ නවතා තිබූ තවත් ලොරි­යක් ද සමඟ ඊයේ (07) පෙර­වරු 7.30ට පමණ දොඩං­ගහ ඇළට පෙරැළී යෑමෙන්  සිදුවූ අන­තු­ර­කින් සිමෙන්ති…

නාග­ප­ට්ටි­නම් සිට කන්ක­ස­න්තුරේ අතර මගී නැව් සේවාවේ දෙවන අදි­යර ලබන සතියේ ඇරඹේ

ඉන්දි­යාවේ නාග­ප­ට්ටි­නම් සිට කන්ක­ස­න්තුරේ අතර පවත්වා ගෙන ගිය මගී නැව් සේවාවේ දෙවන අදි­ය­රය යළිත් ලබන සතියේ සිට ආරම්භ කිරී­මට නිය­මිත බව ‘ශිව ගංගා’ නැව් සමා­ගම නිවේ­ද­නය කර තිබේ. මුලින්ම ‘චෙරි­ය­පානී’ නැව් සමා­ගම විසින් දෙරට අතර මේ මගී නැව් සේවාව පවත්වා…

මැලි­බන් සභා­පති රත්න­පාල සම­ර­වීර අභා­ව­ප්‍රාප්ත වෙයි

මැලි­බන් සමූහ ව්‍යාපා­රයේ සභා­පති රත්න­පාල සම­ර­වීර මහතා ඊයේ (07) අභා­ව­ප්‍රාප්ත විය. 1941 ජන­වාරි 20 වැනි දින උපන් සම­ර­වීර මහතා මිය යන විට 83 වැනි වියේ පසු­විය. මැලි­බන් සමූහ ව්‍යාපා­රයේ වර්ධ­නය හා සාර්ථ­ක­ත්වය වෙනු­වෙන් සිය ජීවි­තය කැප කළ ඒ මහතා සිය…

රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ට ලබාදෙන දීමනාව ගැන කියන ඇමති සිසිර

මෙතෙක් බටහිර වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරත වෛද්‍යවරුන්ට පමණක් සීමා වී තිබූ අමතර සේවා දීමනාව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ට ද ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසනවා. වසර 18කට වැඩි කාලයක් තිස්සේ අවස්ථා ගණනාවක දී…