අද සිට අධ්‍යාපන අනධ්‍යයන සේවකයන් අකුරට වැඩ

2016 වසරේ සිට මේ දක්වා වරින් වර සිදුකළ ඉල්ලීම් හා වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ කිසිදු රජයක් අවධානය යොමු නොකිරීම හේතුවෙන් 15 දින සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අවධාරණය කර තිබෙනවා. මහනුවරදී අද (14)…