ජනපති දළදා සමිඳුන් වැඳ ආශීර්වාද ලබාගනී මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් ද බැහැදකී

ජනාධිපතිවරණයට සිය නාමයෝජනා පත්‍ර භාරදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික දළදා මාලිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. දළදා මාලිගාව වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය. අනතුරුව…













