සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ විභාගය සඳහා උත්තර පත්‍ර පරීක්‍ෂකවරුන් තෝරා ගන්න අයදුම්පත් කැඳවයි

සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ (GIT) විභාගය – 2023,2024 (2024) උත්තර පත්‍ර පරීක්‍ෂකවරුන් තෝරා පත් කර ගැනීම සඳහා අයදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර තිබෙනවා ඒ අනුව එම අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් යොමු කළ යුතුයි ඊට අදාළ නිවේදනය පහතින්













