ජනාධිපති අපේක්ෂකයින් අතර විවාදයට ලැබුණු ඇරයුම පිළිගත් දිලිත්

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් 6 දෙනෙකු අතර පැවැත්වීමට නියමිත විවාදයට සහභාගි වන ලෙස මාර්තු 12 ව්‍යාපාරය විසින් කරන ලද ආරාධනය නිල වශයෙන් පිළිගත් බව ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසනවා. ජනාධිපති ධුරයට පත් වුවහොත් එක් එක් අපේක්ෂකයා විසින් ක්‍රියාත්මක…













