පුංචි ඡන්ද කල්දැමීම – තීන්දුව අද

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දැමීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමේ තීන්දුව අද (22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දැමීමට එරෙහිව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබ තිබූ…













