පාර්ලිමේන්තුව අද රැස්වෙයි

අගෝස්තු මස දෙවැනි රැස්වීම් සතියේ පාර්ලිමේන්තුව අද (21) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බවයි සඳහන් වෙන්නේ. අද පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා සුරාබදු…













