ධුරයෙන් ඉවත් වූ තලතා

තමන් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. අද (21) පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව පැවසුවා. මෙවර ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් එම…