රට උරගයින් සහ කිඹුල් පැටවකු විකිණීමට ගිය තිදෙනෙක් කොටු

නීතිවිරෝධීව විදේශ රටකින් මෙරටට ආනයනය කරන ලද උරගයින් සහ කිඹුල් පැටවකු අලෙවි කිරීමට උත්සහ කළ සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අංගුවට ගෙන තිබෙනවා වත්තල පොලිස් ස්ථායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඇවරියවත්ත ප්‍රදේශයේ සුරතල් මසුන් අලෙවි කරනු ලබන ස්ථානයක සිදු කළ වැටලීමකදීයි…













