පළාත් පාලන මැතිවරණය තියන්නේ ජනාධිපතිවරණයෙන් පස්සේ

හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියම කර තිබුණ ද එය ජනාධිපතිවරණයට බලපෑමක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති බව සඳහන්. පළාත්…













