ටිරාන් අලස් නායකත්වය දෙන එක්සත් මහජන පක්ෂයේ සහායත් රනිල්ට

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා නායකත්වය දෙන එක්සත් මහජන පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. පක්ෂයේ නීති කටයුතු පිළිබඳ ලේකම් වජිර රණසිංහ මහතා ප්‍රකාශ කළේ අභියෝගවලින් පැන නොයා රට ස්ථාවර කිරීමට ජනාධිපතිවරයා ගත්…













