සියඹලාණ්ඩුව බඩල්කුඹුර මොනරාගල ප්‍රා. සභා පොහොට්ටු මන්ත්‍රීන් 36කගේ සහාය රනිල්ට

ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මොනරාගල මැතිවරණ බලප්‍රදේශයට අයත් සියඹලාණ්ඩුව, බඩල්කුඹුර සහ මොනරාගල ප්‍රාදේශීය සභා තුන නියෝජනය කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් 41 දෙනාගෙන් 36 දෙනකුගේ සහාය ලැබෙන බව ඊයේ (05) දහවල්…













