මියන්මාරයේ කඳවුරු වල සිර කළ සිටි ශ්‍රී ලංකිකයන් පිරිසක් දිවයිනට

මියන්මාරයේ කදවුරු තුළ බළහත්කාරයෙන් සයිබර් අපරාධ සදහා යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු ඊයේ (05) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . මෙලෙස පැමිණි පිරිස අතරට පිරිමි පුද්ගලයන් 16 දෙනෙකු සහ තරුණ කාන්තාවන් 04 දෙනෙකු ඇතුළත් වන තිබෙයි මොවුන් මෙරටට…













