ජනපතිට සහය දෙන්න පොදුජන එක්සත් නිදහස් පෙරමුණ එළිදකී

ඉදිරි ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුවෙන් ගොඩනැගුණු පොදුජන එක්සත් නිදහස් පෙරමුණ එළිදැක්වීම අද (05) සිදු කෙරුණා ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කුසලානය ලකුණ යටතේයි මෙම නව පෙරමුණ එළි දැක්වුණේ එම පෙරමුණට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන…













