වෙඩි වැදුණු පුද්ගලයෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කෙරේ

පොළොන්නරුව, සේවාගම ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි වැදීමකින් රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසනවා අදාළ පුද්ගලයාරෝහල්ගත කළ බවට ලද තොරතුරක් අනුව සිදු කළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ වඳුරන් පැන්නීමට තම බලපත්‍ර සහිත බෝර 12 ගිනිඅවිය රැගෙන ඉඩමේ යමින් සිටිය දී පය…