තාරුණ්‍යය රාජ්‍ය පාලනයේ සක්‍රිය කොටස්කරුවන් කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
රටේ තාරුණ්‍යය එකට එකතු කරගෙන රාජ්‍ය පාලනයේ සක්‍රිය කොටස්කරුවන් බවට රටේ තාරුණ්‍යය පත් කරනා බවත් රාජ්‍ය බලය ලැබුණු පසු Project Youth වැඩසටහන් හරහා තරුණයන් ගොඩ ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය. කොමියුනිස්ට්වාදීන්, මාක්ස්වාදීන්, අන්ත වාමවාදීන්, අධ්‍යාපනය නූතනවාදී කිරීමට සැරසෙන…