Category Local News

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිවරිය අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපතිනි Carmen Moreno මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පසුගියදා (18) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් සහ දිගුකාලීන සබඳතාව මෙම හමුව මගින් තහවුරු විය. ශ්‍රී ලංකාවේ අපනයන…

සියෙරා ලියොන් ජනාධිපති කෙටි වේලාවකට ශ්‍රී ලංකාවට

ඔක්තෝබර් 21 සිට 26 වැනිදා දක්වා සැමෝවා හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගී වීමට යන අතරතුර කෙටි වේලාවක් සදහා සියෙරා ලියොන් ජනාධිපති ජුලියස් මාඩා බයෝ (Julius Maada Bio) අද (20) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම සංචාරය…

පළාත් කිහිපයකට තද වැසි

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී…

බෝම්බ බියක් නිසා ඉන්දීය ගුවන් යානයක් කටුනායකට ගොඩබස්වයි

යානය සම්බන්ධයෙන් මතු වූ බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියානු ගුවන් සේවයට අයත් විස්තාරා( Vistara) ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපළට ගොඩබස්සවා තිබේ. ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විස්තාරා ගුවන් සේවයේ ගුවන් යානය තුළ බෝම්බ ඇති බවට , ඉන්දියාවේ අදාළ…

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ හා අගමැති අතර හමුවක්

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ Takafumi Kadono ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (18) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මුණගැසී සාකච්ඡාවක නිරත විය. මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබාදුන් සහය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සිය ස්තුතිය පල කළාය. ශ්‍රී…

ජලයෙන් යටවූ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

ගංවතුර පැවැති ප්‍රදේශවල මී උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ , මීයන්ගේ මුත්‍රා ජලයට මුසුවී ශරීරයේ පවතින තුවාල ඔස්සේ මී උණ විෂබීජය ශරීරගත විය හැකි බවය. එබැවින් ශරීරයේ තුවාල පවතී…

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම විදුහල්පතිවරුන්ට ලිපියක් ඔස්සේ දැනුම්දීමක් සිදු කර ඇති බව එම අමාත්‍යාංශය සදහන් කරයි.…

සියලුම පාසල් සිසුවියන්ට විශේෂ නිවේදනයක්

ගැබ්ගෙල පිළිකා වළක්වා ගැනීමේ අරමුණින් ලබාදෙන HPV එන්නතෙන් පසු ඇති වන සුළු අතුරු ආබාධ කෙටි කාලීන වන අතර, ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස පාසල් සිසුවියන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සදහන් කළේ,…

බිඳ වැටුණු ව්‍යාපාර යළි බල­ගන්වන්න ඒකක පිහි­ටු­වන්න මහ බැංකු­වෙන් උප­දෙස්

බිඳවැටුණු ව්‍යාපාර යළි බල­ගැ­න්වීම සඳහා ගනු­දෙ­නු­ක­රු­වන්ට සහාය වීමට සෑම බැංකු­ව­කම යළිත් ව්‍යාපාර පණ ගැන්වීමේ ඒකක පිහි­ටු­වන ලෙස ශ්‍රී ලංකා මහ­බැං­කුව උප­දෙස් ලබා දී තිබේ. ව්‍යාපා­ර­යන්ට යළි පණ ගැන්වී­මට අවශ්‍ය මුදල් ප්‍රදා­න­යන් ලබා­දීම , ණය පොලිය අඩු­කර ගැනීම, ණය ආපසු ගෙවීමේ…

පුද්ගල ආදා­යම් බදු ලියා­ප­දිං­චිය 2023/2024 වැඩි වෙලා

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) සහ ආදා­යම් බදු සඳහා පුද්ග­ල­යන් ලියා­ප­දිංචි කිරීමේ වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කිරී­මත් සමඟ වසර 2022/2023 ට වඩා වසර 2023/2024 පුද්ගල ආදා­යම් බදු ලියා­ප­දිංචි ලිපි­ගොනු සංඛ්‍යාව වැඩි වී තිබේ. වසර 2022/2023 තක්සේරු වර්ෂය සඳහා ආදා­යම් බදු වාර්තා…