උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමේ කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබුණු කාලය අද (12) මධ්‍යම රාත්‍රි 12.00 ට අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, අද දිනයේදී ද Online ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි එම අමාත්‍යාංශය…













