වෑන් රථයක්, පාලමකින් වැටී අයෙක් රෝහලේ

වෑන් රථයක්, අලුත් වැඩියා කරමින් තිබූ පාලමක් මතින් පහළට වැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුර නිසා තුවාල ලැබූ රියදුරු දිවුලපිටිය දිසා රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පවසන්නේ.සිදුවීම අද අළුයම 2ට පමණ මරදගහමුල – දිවුලපිටිය පාරේදී සිදුව ඇති බවද පොලිසිය පවසනවා. රියදුරුට…