කොළඹ – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කරයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද (26) රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල තැපැල්…













