උතුරු, නැඟෙනහිරට දැඩි බලපෑමක්: වැඩිම වර්ෂාපතනය අම්පාරට



මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ කැනඩාවේ මෙරට මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා අතර සුහද හමුවක් ඉකුත් 22 වැනිදා මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවත්විණි. මෙම සුහද හමුව සංකේතවත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් කැනඩා මහකොමසාරිස්වරයා…

අයහපත් කාලගුණික තත්ත්වය නිසා යාපනයේ සිට ඩෙල්ෆ්ට් දූපතට බෝට්ටු ගමන් කිරීම පෙරේදා (25) සිට නතර කොට තිබේ. ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේ සාමාන්‍ය බෝට්ටු ගමන් කිරීම යාපනයේ, කුරීකඩ්ඩුවාන් ජැටියේ සිට නවතා දමා ඇතත් ඉතාම හදිසි අවස්ථාවන් සඳහා නාවික හමුදාවේ සහය…

සමාජයේ මිථ්‍යා මතවලට එරෙහිව දියවැඩියාව වැනි රෝග පාලනය කිරීම සඳහා ජනතාවගේ අවධානය යොමු විය යුතු බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව පැවසුවේ ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් කොළඹ ජාතික රෝහලේදී ඊයේ (26)…

පවතින අධික වර්ෂාව හේතුවෙන් උතුරේ පුද්ගලයන් 31,000ක් පමණ විපතට පත්ව තිබේ. මින් වැඩිම පිරිසක් විපතට පත්ව සිටින්නේ මුලතිව් ප්‍රදේශයේය. එම පවුල් සංඛ්‍යාව 4300කි. මුලතිව් නගරයට පිවිසෙන මාර්ගය ජලයෙන් යට වී තිබූ අයුරු මෙහි දැක්වේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන දෙසැම්බර් මාසයේ තෙවැනි සතියේදී ඉන්දියාවේ නිල සංචාරයකට එක්වීමට නියමිතය. එමෙන්ම ජනාධිපතිවරයාට චීනයේ සංචාරයකට ද ආරාධනා ලැබ තිබෙන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති…

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ බස් හා දුම්රිය මාර්ගවලට පස් කඳු කඩා වැටීමෙන් ගමනාගමන කටයුතුවලට ඊයේ (26) දිනයේ දැඩි බලපෑම් එල්ල වී තිබිණි. එම පළාත්වල අ.පො.ස. උසස් පෙළට මුහුණදෙන දරු දැරියන් මේ බාධක මධ්‍යයේ සිය දිවියේ කඩඉම ජය ගැනීමට විභාග…

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශපාලන පත්වීම් ලැබ තානාපති සේවයේ නිරත සියලු දෙනාට දෙසැම්බර් 01 දින වන විට යළි මෙරටට පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පවසයි. ඥාති සම්බන්ධතා හෝ දේශපාලන හිතවත්කම්…

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට(27) සිට ඉදිරි දින තුන සඳහා අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත…

දිස්ත්‍රික් 10 කට නායයාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි. ඒ අනුව, අදියර 2 යටතේ නායයාමේ අවදානම පවතින දිස්ත්‍රික් වන්නේ, බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යි. එමෙන්ම, ගාල්ල, කළුතර, මාතර සහ රත්නපුර දිස්ත්‍රික් අදියර 1…