තද සුළං සුළි කුණාටුවකට හැරෙයි – ප්‍රදේශ 06කට මහ වැසි

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බවත්, එය අද (27) දිනයේදී සුළි කුණාටුවක් බවට පත්වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පීඩන අවපාතය ඊයේ (26) පෙරවරු 11.30 ට පමණ ත්‍රිකුණාමලයට…













