පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පරීක්ෂණවල ප්රගතියක්ක-තෝලික රදගුරු සම්මේලනයේ ප්රකාශක ජූඩ් ක්‍රිෂාන්ත

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්රහාරය සම්බන්ධ පරීක්ෂණ ධනාත්මකව සිදු වන බව පෙනී යන බවත් එම පරීක්ෂණ කඩිනමින් අවසන් කරනු ඇති බවට තම පාර්ශ්වය බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ ප්රකාශක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ඊයේ (27) ‘දිනමිණට’ පැවසූහ. ජූඩ් ක්‍රිෂාන්ත…