පොත් ප්‍රදර්ශනයට පැමිණි ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(28) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණි අතර එහිදී ඔහුට හිමිවුණේ උණුසුම් පිළිගැනීමකි. දෙස් විදෙස් පොත් සහිත වෙළෙඳ කුටි 400 කින් පමණ සමන්විත ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 25 වන වරටය. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය ළමා පොත්…