2025 පිළිගන්න වතුකරය සූදානමින්

වතුකරයේ ජනතාව 2024 වසරට සමු දී 2025 නව වසර පිළිගැනීමට උද්‍යෝගයෙන් සූදානම් වන ආකාරයක් දක්නට ලැබුණි. දේශීය වෙළෙඳපොළේ එළවළු මිල තරමක් පහළ බැස ඇති අතර, බී ලූනු, අර්තාපල් සහ පොල් මිල පසුගිය මාස කිහිපය තුළ පැවැති මිලට සාපේක්ෂව අඩු වී…













