Category Local News

කාල­ගු­ණය යහ­පත් වන ­තුරු පාසල් නිවා­ඩුව ගැන තීර­ණ­යක් නෑ-අධ්‍යා­පන අමා­ත්‍යාංශ ලේකම් නාලක කලු­වැව

රටට බලපා ඇති අය­හ­පත් කාල­ගු­ණය සාමාන්‍ය තත්ත්ව­යට පත් වන තෙක් පාසල් නිවා­ඩුව සම්බ­න්ධ­යෙන් තීර­ණය කළ නොහැකි බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ලේකම් නාලක කලු­වැව මහතා ‘දින­මි­ණට’ ඊයේ (27) පැව­සීය.  අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ගය දින තුන­කික් කල් යෑමත් සමඟ එහි…

පොලී අනු­පාත ක්‍රමයේ වෙනසක්

මුදල් ප්‍රති­පත්ති ස්ථාව­රය තව­දු­ර­ටත් ලිහිල් කිරී­මට ශ්‍රී ලංකා මහ බැංකුව තීර­ණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රති­පත්ති මණ්ඩ­ලය පෙරේදා (26) පැවති රැස්වී­මේදී මුදල් ප්‍රති­පත්ති ස්ථාව­රය තව­දු­ර­ටත් ලිහිල් කිරී­මට කට­යුතු කර තිබෙන අතර අලු­තින් හඳු­න්වා­දුන් එක්දින ප්‍රති­පත්ති පොලී අනු­පා­ති­කය…

ජලාශ භාර ඉංජි­නේ­රු­වන්ගේ තාක්ෂ­ණික නිල­ධා­රීන්ගේ නිවාඩු කැන්සල්

පව­තින හදිසි ආපදා තත්ත්වය යට‌තේ ජන­තා­වට අවශ්‍ය සහන සැල­සී­මට සහාය වීම සඳහා වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ සහ මහ­වැලි අධි­කා­රියේ ජලාශ භාර ඉංජි­නේ­රු­ව­රුන්, තාක්ෂ­ණික නිල­ධා­රීන් අනි­වා­ර්ය­යෙන්ම තම සේවා ස්ථාන­වල රැඳී සිටිය යුතු බව කෘෂි­කර්ම පශු සම්පත් ඉඩම් හා වාරි­මාර්ග අමා­ත්‍යාං­ශයේ ලේකම් ඩී.පී. වික්‍ර­ම­සිංහ…

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පරී­ක්ෂ­ණ­වල ප්‍රග­ති­යක්ක-තෝ­ලික රද­ගුරු සම්මේ­ල­නයේ ප්‍රකා­ශක ජූඩ් ක්‍රිෂාන්ත

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බන්ධ පරී­ක්ෂණ ධනා­ත්ම­කව සිදු වන බව පෙනී යන බවත් එම පරී­ක්ෂණ කඩි­න­මින් අව­සන් කරනු ඇති බවට තම පාර්ශ්වය බලා­පො­රොත්තු වන බවත් ශ්‍රී ලංකා කතෝ­ලික රද­ගුරු සම්මේ­ල­නයේ ප්‍රකා­ශක ජූඩ් ක්‍රිෂාන්ත පිය­තුමා ඊයේ (27) ‘දින­මි­ණට’ පැව­සූහ. ජූඩ් ක්‍රිෂාන්ත…

අය­හ­පත් කාල­ගු­ණ­යෙන් පීඩා විඳින ජන­තා­වට සහන සල­සන්න සියලු පිය­වර ගෙන තිබෙ­නවා-ආර­ක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයි­ය­කොන්තා

අය­හ­පත් කාල­ගු­ණික තත්ත්ව­යෙන් පීඩා විඳින ජන­තා­වට ප්‍රමා­ද­ය­කින් තොරව අවශ්‍ය සහන සල­සන ලෙසත් අවශ්‍ය ප්‍රති­පා­දන ලබා­දෙන ලෙසත්, ජනා­ධි­පති සහ අග­මැ­ති­නි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් රැස්වූ විශේෂ සාක­ච්ඡා­වේදී අදාළ නිල­ධා­රීන්ට උප­දෙස් ලබා දුන් බව ආර­ක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රා­මික)  සම්පත් තුයි­ය­කොන්තා  මහතා පැව­සීය. පව­තින…

කිසිම ගොවි­යකු අත්නො­හැර පොහොර සහ­නා­ධාරය දෙනවා-නියෝජ්‍ය ඇමැති නාමල් කරු­ණා­රත්න

හෙක්ට­යාර 852,000ක කුඹුරු බිම් සඳහා සිය­ලුම ගොවීන්ට රුපි­යල් 25,000 බැගින් වූ පොහොර සහ­නා­ධා­රය අනි­වා­ර්ය­යෙන්ම ලබා දෙන බව කෘෂි­කර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරු­ණා­රත්න මහතා ප්‍රකාශ කළේය. ඒ සඳහා රුපි­යල් මිලි­යන 20,000ක් වෙන් කර ඇති අතර පොහොර සහ­නා­ධා­රය බෙදා…

රට පුරා සිව්දිගම දියබත් කළ මහවැසි විපත

අකී­කරු කළු අහස වැසි බිමට         හෙළ­නවාහිතක් පපු­වක් නැතිව කඳු කඩා      වැටෙ­නවාවියරු වුණු ජල කඳට ගම් බිම්ද         නැසෙ­නවාදුක් කඳුළු මැදි කරන් ගංවතුර           ගල­නවා දිව­යි­නට බලපා ඇති අය­හ­පත් කාල­ගු­ණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක ගණ­නා­ව­කම ජන ජීවි­තය අඩාළ වී තිබේ.…

අම්පාරේ ට්‍රැක්ට­රය පෙරළී අතු­රු­දන් සිසුන් 6 දෙනා­ගෙන් සිව්දෙ­න­කුගේ සිරුරු සොයා­ගනී

මහ­වැසි මධ්‍යයේ අම්පාර කාර්තිව් මාර්ගයේ මාව­ඩි­පල්ලි ප්‍රදේ­ශ­යෙන් ගමන් කර­මින් තිබූ ට්‍රැක්ට­ර­යක් පෙර­ළී­මෙන් අතු­රු­දන් වූ සිසුන් 6 දෙනා­ගෙන් සිව්දෙ­න­කුගේ සිරුරු සොයා­ගැ­නී­මට ශ්‍රී ලංකා නාවික හමුදා හා පොලිස් ජීවි­තා­ර­ක්ෂක කණ්ඩා­ය­ම්ව­ලට හැකි වී තිබේ. ඊයේ (27) පෙර­ව­රුවේ සිට නාවික හමුදා පොලිස් සහ ප්‍රදේ­ශයේ…

මැණික් හා ස්වර්ණා­භ­රණ ක්ෂේත්‍ර‍ෙය් බදු ක්‍රම ගැන නැවත සලකා බල­නවා- ජාතික මැණික් හා ස්වර්ණා­භ­රණ අධි­කා­රියේ නව සභා­පති නවීන් සූරි­ය­ආ­රච්චි

මැණික් හා ස්වර්ණා­භ­රණ ක්ෂේත්‍රය තුළ ක්‍රියා­ත්මක වන විවිධ බදු ක්‍රම නැවත සලකා බලන බව ජාතික මැණික් හා ස්වර්ණා­භ­රණ අධි­කා­රියේ නව සභා­පති නවීන් සූරි­ය­ආ­රච්චි මහතා පැවැ­සීය. ඒ මහතා මේ බව පැවැ­සුවේ පසු­ගි­යදා (26) සිය ධුරයේ රාජ­කාරි කට­යුතු ආරම්භ කර­මිනි. මර­දාන ශාන්ත…

ඉන්දීය මහ කොම­සා­රිස් සහ ඇමැති නලින්ද අතර හමු­වක්

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොම­සා­රිස් සන්තෝෂ් ජා මහතා අතර හමු­වක් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යේදී ඊයේ (26) සිදු විය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොම­සා­රිස් කාර්යා­ල­යෙන් කළ ඉල්ලී­ම­කට අනුව මේ හමුව සිදු විය. වත්මන් රජය…