ඇලෝසියස් දේශපාලකයන්ට මිලියන 1098ක චෙක් දීලා-ඇමැති වසන්ත සමරසිංහ කියයි

අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ පියා පෞද්ගලික බැංකුවක් හරහා දේශපාලනඥයන්ට සහ ඔවුන්ගේ හිතවතුන්ට රුපියල් මිලියන 1098ක් වටිනා චෙක්පත් 168ක් අත්සන් කර ලබා දී ඇතැයි වෙෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඇතැමුන්ට ඍජුවම…













