විදේශ රැකියා ගම්මට්ටමින් සමානව-රජය තීරණය කරයි

වඩාත් නිපුණතාවයක් සහිත ශ්රමිකයන් විදේශ රැකියා සඳහා යොමු කරමින් රටේ සෑම ගමකටම සමානව විදේශ රැකියා අවස්ථා ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා කිසිඳු දේශපාලන මැදිහත්විමක් නොමැති අතර වඩාත් නිපුණතාවයක් සහිත ශ්රමිකයින් විදේශ රැකියා සඳහා යොමු කිරීම නව රජයේ අරමුණ…













