සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් 3065 අමෙරිකාවෙන් එළියට

නව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ගේ පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිතය. නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශික සංක්‍රමණිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය නිවේදනය කර ඇත. මේ ආකාරයෙන් ලොව පුරා රටවල් රැසකින් පැමිණ අමෙරිකාවේ නීතිවිරෝධී…