Category Local News

බිඳ වැටුණු ජනතා විශ්වා­සය යළි දිනා ගැනීම අපට දැන් තිබෙන වැද­ගත්ම දෙයයි-සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ නව ලේකම් විශේ­ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියයි

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ක්ෂේත්‍රයේ වැද­ගත්ම ලක්ෂ­ණය ජන­තා­වගේ බිඳ­වැ­ටුණු විශ්වා­සය නැවත දිනා ගැනී­මට කට­යුතු කිරීම බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ නව ලේකම් ලෙස සිය ධුරයේ වැඩ ආරම්භ කර­මින් විශේ­ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැව­සීය. වසර 5කට පසු සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යට නැවත පැමි­ණී­මට…

ප්‍රති­සං­ස්ක­ර­ණය කරන ලද මහ­නු­වර රජ මාලි­ගාව හා කෞතු­කා­ගා­රය විවෘත කෙරේ

සංස්කෘ­තික සංර­ක්ෂ­ණය ප්‍රති­සං­ස්ක­ර­ණය සඳහා වූ අමෙ­රි­කානු තානා­පති අර­මු­දලේ රුපි­යල් මිලි­යන 77ක මුද­ල­කින් ප්‍රති­සං­ස්ක­ර­ණය කරන ලද මහ­නු­වර ශ්‍රී දළදා මාලිගා පරි­ශ්‍රයේ පිහිටි රජ මාලි­ගාව සහ පුරා­විද්‍යා කෞතු­කා­ගා­රය එක්සත් ජන­පද තානා­ප­තිනී ජූලී චන්ග් මහ­ත්මි­යගේ සහ බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු පිළි­බඳ ඇමැති…

“සේව් ද චිල්ඩ්රන් ශ්‍රී ලංකා” සංවි­ධා­නය උතුරු-නැඟෙ­න­හිර සුළි කුණා­ටු­වෙන් විප­තට පත් ළමුන්ට අත්‍ය­වශ්‍ය ද්‍රව්‍ය රැසක් පරි­ත්‍යාග කරයි

උතුරු – නැඟෙ­න­හිර පළාත් සඳහා බලපෑ සුළි කුණා­ටු­වෙන් විප­තට පත් ළමුන්ගේ සහ පවු­ල්වල හදිසි අව­ශ්‍යතා සඳහා ප්‍රති­චාර දක්ව­මින් මඩ­ක­ල­පුවේ සහ කිළි­නො­ච්චියේ ළමුන් 800කට අධික පිරි­ස­කට අවශ්‍ය ආධාර ලබා­දී­මට Òසේව් ද චිල්ඩ්රන් ශ්‍රී ලංකාÓ සංවි­ධා­නය කට­යුතු කළ බව එම සංවි­ධා­නය පව­සයි.…

රාජ්‍ය සේව­යට දේශ­පා­ලන බල­පෑම් නොක­ළත් අවශ්‍ය තැනදි මැදි­හත් වෙනවා-රත්න­පුර දිස්ත්‍රික් සම්බ­න්ධි­ක­රණ කමි­ටුවේ නව සභා­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම­කු­මාර

රාජ්‍ය සේව­යට දේශ­පා­ලන බල­පෑම් නොක­රන නමුත් අවශ්‍ය තැනදි අවශ්‍ය වෙලා­වේදි අදාළ මැදි­හ­ත්වීම ලබා­දෙන බව රත්න­පුර දිස්ත්‍රික් සම්බ­න්ධි­ක­රණ කමි­ටුවේ නව සභා­පති ජාතික ජන බල­වේ­ගයේ රත්න­පුර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම­කු­මාර මහතා පැව­සීය. සිමිත රාජ්‍ය නිල­ධා­රීන් පිරි­සක් පැරණි දේශ­පා­ලන ලැදි­යා­වන් සමඟ කට­යුතු…

ජෙමි­නිඩ්ස් උල්කා­පාත වර්ෂාවේ උච්ච­ත­මය 14 දින මෙර­ටට පෙනේ

ජෙමි­නිඩ්ස් උල්කා­පාත වර්ෂාවේ උච්ච­ත­මය දැක බලා ගැනී­මට ශ්‍රී ලංකා­වා­සීන්ට මෙම 14 දින අව­ස්ථාව උදා­වන බව ආතර් සී. ක්ලාක් ආය­ත­නයේ පර්යේ­ෂණ තාරකා විද්‍යාඥ තීක්ෂණ පිය­දාස මහතා ප්‍රකාශ කරයි. එදින රාත්‍රී 9.00න් පසු උතුරු නැඟෙ­න­හිර අහසේ මිථුන තාරකා රාශිය දෙස බැලී­මෙන් මෙය…

පල­තුරු සහ එළ­ව­ළු­ව­ලට නව ඇසු­රුම් විස­ඳුම් පිළි­බඳ වැඩ­මු­ළු­වක්-ජාතික ඇසු­රුම් මධ්‍ය­ස්ථා­න­යෙන් පිය­වර

පල­තුරු සහ එළ­ව­ළු­ව­ලට නව්‍ය ඇසු­රුම් විස­ඳුම් පිළි­බඳ වැඩ­මු­ළු­වක් පැවැ­ත්වී­මට ජාතික ඇසු­රුම් මධ්‍ය­ස්ථා­නය (NPC) පිය­වර ගෙන තිබේ. අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය (EDB) යටතේ පිහි­ටුවා ඇති ජාතික ඇසු­රු­ම්ක­රණ මධ්‍ය­ස්ථා­නය (NPC) විසින් “අප­න­ය­න­ක­රු­වන් සහ අප­න­යන හැකි­යාව ඇති ව්‍යව­සා­ය­ක­යන් සඳහා පල­තුරු හා එළ­වළු ආශ්‍රිත ඇසු­රු­ම්ක­රණ…

දේශ­ගුණ සුහුරු වාරි කෘෂි­කර්ම ව්‍යාපෘ­ති­වල ප්‍රග­තිය නිරී­ක්ෂ­ණ­යට ලෝක බැංකු විශේෂ නියෝ­ජිත පිරි­සක්

අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 125ක මූල්‍ය ආධාර මත ශ්‍රී ලංකාවේ පළාත් 06ක දිස්ත්‍රික් 11ක ක්‍රියා­ත්මක වන දේශ­ගුණ සුහුරු වාරි කෘෂි­කර්ම ව්‍යාපෘ­තිය මෙතෙක් අත්ක­ර­ගත් ප්‍රග­තිය නිරී­ක්ෂ­ණය සඳහා ලෝක බැංකුවේ විශේෂ නියෝ­ජිත පිරි­සක් පසු­ගි­යදා සංචා­ර­යක නිරත විය. එහිදී ලෝක බැංකුව නියෝ­ජ­නය කර­මින්, කාර්ය…

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දිගු කරයි

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව අවුරුද්දකින් දීර්ඝ කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. වෛද්‍යවරයකුගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව මෙතෙක් අවුරුදු 62 වශයෙන් පැවති අතර නව තීරණයට අනුව එය අවුරුදු 63 දක්වා ඉහළ දමා තිබේ.…

ඉන්දු – ලංකා ධීවර ගැටලුව ගැන ඉන්දීය චාරිකාවේදී සාකච්ඡා කරනවා – ධීවර ඇමති

ඉන්දු – ලංකා ධීවර ගැටලු පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක් මහතාගේ ඉන්දීය චාරිකාවේදී සාකච්ඡා කරන බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා පවසයි. ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පසුගිය දා දෙරටේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බවයි. මෙම ගැටලුව විසඳීම සඳහා දෙපාර්ශ්වයේ…

හඳුනා නොගත් යාපනයේ උණ ගැන පරීක්ෂණ

යාපනය දිස්ත්‍රික්කයේ හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් පැතිර යෑම සම්බන්ධයෙන්  වසංගත රෝග විද්‍යා අංශය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (11) මාධ්‍ය හමුවක් පැවැත්විණි මෙම රෝගී තත්ත්වය මී උණ රෝගී තත්ත්වයද යන්න තහවුරු කර ගැනීම සඳහා මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙන බව…