කථානායක ධුරයට තරග කරනවාද?-සජබ තීරණය අද

පාර්ලිමේන්තුවේ කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් තම මන්ත්‍රීවරයකු යෝජනා කිරීම අද (17) උදෑසන සමගි ජන සන්ධානයේ අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා කර තීරණය කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (16) ‘දිනමිණ‘ට පැවසීය. කතානායක ධූරයට නමක් යෝජනා කිරීම…