අලුත් සහල් මංගල්‍යය අද ජනපති ප්‍රධානත්වයෙන්

58 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී අද (04) පෙරවරුවේ පැවැත්වේ. මීට සමගාමීව කිරි ඉතිරවීමේ හා කිරි ආහාර පූජා කිරීමේ මංගල්‍යය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සතර වාහල්කඩ…













