දේශසීමා ඉක්මවන අර්බුදවලදී ගෝලීය පුරවැසියන් ලෙස අපි සියලු දෙනා එක්විය යුතුයි-ජනපති අනුර දිසානායක ලෝක රාජ්‍ය සමුළුවේදී කියයි

අපි එකට එකතු වී ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කරමු අපේ රටේ මුහුදු තීරයේ ඇවිද ගියහොත් ඔබ විශ්මයට පත්වනු ඇති ලොව වැඩියෙන්ම ඇස් පරිත්‍යාග කරන රට ශ්‍රී ලංකාවයි දේශසීමා ගැටලු ඉක්මවා යන අභියෝගවලට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස අප සියලු…