නරේන්ද්‍ර මෝදිට වන ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභිධාන ගෞරව නාමය පිරිනමයි

ශ්‍රී ලංකාවෙන් රාජ්‍ය නායකයෙක්ට ලබාදෙන ඉහළම ගෞරව නාමය වන ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභිධාන ගෞරව නාමය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී වෙත අද (05) පිළිගන්වා තිබෙයි. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනි. දෙරටේ රාජ්‍ය නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී මෙම…