උපාධිධාරී මවක් මාස හයේ පුතු මරා සිරුරේ එල්ලාගෙන දිවිනහගෙන

වරකාපොළ, අල්ගම ප්රදේශයේ දී මාස 6ක් වයසැති පිරිමි දරුවාගේ ගෙල සිර කර ඝාතනය කර බේබි කැරියර් එකක බහා සිය ශරීරයේ එල්ලාගෙන ගෙල වැලලාගෙන මියගිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරිනියකගේ දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කෙරුණු බව වරකාපොළ පොලීසිය පවසයි. ඉකුත් 03…