තිරසර ධීවර කටයුතුවලට රජය ස්ථිරවම කැපවෙනවා-ධීවර ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර්

යුරෝපීය කොමිසමෙහි සමුද්‍රීය කටයුතු සහ ධීවර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයෙහි (DG MARE) නියෝජිත දූත පිරිසක් සහ ධීවර, ජලජ හා සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර හමුවක් පසුගියදා ධීවර අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු වූහ. ශ්‍රී ලංකාවේ ධීවර කළමනාකරණ පිළිවෙත් සමාලෝචනය…