කොතෙක් චෝදනා එල්ල වුවත් රටේ යහපතට කැප වෙනවා-ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සේවය කරන සියලු පිරිස්, රාජ්‍යයේ ගමන් මඟ තීන්දු කරන ප්‍රධානපෙළේ වැදගත්ම පුරවැසියන් සහ නිලධාරීන් බවට පත් විය යුතු යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ…