Category Local News

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය ඵළිදැක්වීම එළඹෙන ජූනි මාසයේදී

ජාතික මාධ්‍ය ප්‍රතිප්තිය එළඹෙන ජූනි මාසයේදී එළි දක්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අද( 06) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ වැය ශිර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ෙරජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට, ලේක්හවුස්,රූපවාහිනී, ගුවන්විදුලිය…

මෝදි අප්‍රේල් මුල ශ්‍රී ලංකා­වට

ශ්‍රී ලංකා – ඉන්දීය ඓති­හා­සික මිතු­දම තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහතා නිල සංචා­ර­යක් සඳහා ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබේ. ඒ අනුව එළ­ඹෙන අප්‍රේල් මාසයේ මුල් භාගයේ ඒ මහතා මෙර­ටට පැමි­ණී­මට නිය­මි­තව තිබෙන අතර එහිදී ශ්‍රී ලංකා –…

සා/පෙළ විභා­ගය 17 දා සිට 26 දා දක්වා

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ගය මේ මස 17 වැනිදා සිට 26 වැනිදා දක්වා විභාග මධ්‍ය­ස්ථාන 3663දී පැවැත්වේ. මෙවර විභා­ග­යට අපේ­ක්ෂ­ක­යන් 474,147 දෙනකු පෙනී සිටින අතර විභාග අපේ­ක්ෂ­ක­යන්ගේ ප්‍රවේ­ශ­පත්‍ර මේ වන විට තැපෑ­ලට යොමු කර අව­සන් බව විභාග කොම­සා­රිස්…

වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර ගුද මාර්ග පිළිකා ඉහළට

වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි. අයහපත් පුරුදු සහ ක්‍රියාශීලි ජීවන රටාවක් නොමැති වීම මීට ප්‍රධාන හේතු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති…

මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් අල්ලයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආනයනික තිරිගු පිටි ටොන් 750කට අධික ප්‍රමාණයක් සොයා ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කර තිබෙන්නේ වත්තල උස්වැටකෙයියාව ප්‍රදේශයේදීයි. වෙළඳපොළට නිකුත් කිරීමට සුදානම් කර තිබු පරිභෝජනයට…

දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේදී වැසි

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු පළාත් වල වැසි ස්වල්පයක් හැරුනුවිට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව,…

සාපෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර තැපෑලට

මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් විදුහල්පතිවරුන්ටත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් ඔවුන්ගේ ලිපිනයන්ටත් යොමු කළ බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. ඒ…

අධිවේගී අනතුරින් අයෙක් මරුට – සහකාර පොලිස් අධිකාරී ඇතුළු තිදෙනකුට තුවාල

රාජ්‍ය බුද්ධි සේවයේ  නැගෙනහිර පළාත භාර  සහකාර පොලිස් අධිකාරි නිලංග හේරත් මහතා ගමන් ගත්  සුඛෝභෝගී  මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 39 දශම 3 දොඩංගොඩ ප්‍රදේශයේ නවතා තිබූ තවත් සුඛෝභෝගී මෝටර් රථයක ගැටීමෙන් එම මෝටර් රථයේ රියදුරු මිය ගොස් සහකාර…

මැලේසියානු භික්ෂු දූත පිරිසක් බුද්ධ ශාසන ඇමති හමුවෙයි

මෙරට සංචාරයක නිරත මැලේසියානු භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක්  ඊයේ (04) දා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා හමු වී දෙරට අතර බෞද්ධාගමික සබඳතා වැඩි දියුණු කරගැනීමේ අරමුණින් සාකච්ඡාවක් පැවත්වීය. මෙම හමුව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික…

අවුරුදු 40 ට වැඩි සෑම පුරවැසියෙක්ටම වෛද්‍ය පරීක්ෂණයක්

ජනතාවාදී රජයක් ලෙස වත්මන් රජයේ ප්‍රමුඛතම අරමුණක් වන්නේ ඉදිරි වසර පහ තුළ දී මෙරට ජීවත්වන වයස අවුරුඳු 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම වසරක් හෝ දෙවසරක් වැනි යම් නිශ්චිත කාල සීමාවක් තෝරාගෙන එම කාලය තුළ දී වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය කිරීමයි.…